කිතු දන පුබුදුව

ඔබ දැන් සිටිනුයේ: Skip Navigation LinksHome > මුල් පිටුව
ඉදිරි වැඩසටහන්:
fireයාච්ඤාවට අත්වැලක් පෙබරවාරි 2012
Rev. Fr. Oscar Aberathneපෙබරවාරි මස මගේ ජීවිතයේ වැදගත් මාසයක් ලෙස පෙනේ. මා පූජකවරය ලැබුවේ මේ මාසයේදීය. එලෙසම වැදගත් යැයි සැළකිය හැකි විශේෂිත වූ සිද්ධීන් කිහිපයක්ම සිදු වී ඇත්තේ ද මේ මාසයේදීමය.

මෙලෙස අප කාටත් වැදගත් වූ මාසයක් ඇති බව පෙනෙන්නට පුළුවන. ෙජ්සු සමිඳාණන් දෙස හෝ භාග්‍යවන්ත අම්මා දෙස හෝ අප බලන්නට යෙදුනොත්, ඔවුන් වහන්සේට හා එතුමියට වැදගත් වූ දවස් තිබුණු බව අපට දැකිය හැක. ෙජ්සු සමිඳාණන්ට නම් සෑම දවසක්ම වැදගත් වූවත් දුක්ප්‍රාප්තිය, උකුත්වීම, උත්ථානය විශේෂිත වූ බව පෙනේ. ඔවුන් වහන්සේ අබ්බා තාත්තා සමඟ සිටි සේක. එහිදී ෙජ්සු සමිඳාණන් වහන්සේට වඩා වැදගත් වූයේ තම පියාණන් වහන්සේව අත්දැකීම හැර අන් කිසිවක් නොවේ. භාග්‍යවන්ත අම්මාගේ අත්දැකීමද ඊට සමීප විය.

සෑම අවුරුද්දක්ම, මාසයක්ම හා දවසක්ම අබ්බා තාත්තා සමඟ ගැඹුරු ඒකත්වයක් අත්දකින්නට ලැඛෙන කාලයක් බවට පත් වෙනු සඳහා ශුද්ධාත්මයාණන් වහන්සේ විසින් අපට මඟපෙන්වන සේක්වා! මක්නිසාද අබ්බා තාත්තා වෙතට මා රැගෙන යා හැකි වන්නේ , ශුද්ධාත්මයාණන් වහන්සේට පමණක් බැවිනි.


පූජක සිරි ඔස්කා අබයරත්න පිය.

චතාරික භාවනාව 2012
දිනය සවන් දෙන්න
09 "අන්ධකාරය සුනු විසුනු කරමින් ක්‍රිස්තුස් වහන්සේ මළවුන්ගෙන් උත්ථාන වූ සේක" සවන් දෙන්න
08 "සියළු මනුෂ්‍යයන් ආලෝකවත් කරවන සත්‍ය ආලෝකයාණෝ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේය" සවන් දෙන්න
07 "එවිට ඔවුන් වහන්සේ ආලෝකය වේවා යි වදාළ සේක. එවිට ආලෝකය විය" සවන් දෙන්න
06 "තනි වූ ක්‍රිස්තුන් වහන්සේ" (ක්‍රිස්තුන් වහන්සේ අත්දුටු මානසිකික තනිභාවය) සවන් දෙන්න
05 "තනි වූ ක්‍රිස්තුන් වහන්සේ" (බාහිර තනිභාවය) සවන් දෙන්න
04 "තනි වූ ක්‍රිස්තුන් වහන්සේ" (ක්‍රිස්තුන් වහන්සේගේ අභ්‍යන්තරික තනිභාවය) සවන් දෙන්න
03 "මනස්ථාපනයේ පළමුවන පියවර ගන්නේද දෙවියන් වහන්සේමය" සවන් දෙන්න
02 "දෙවියන් වහන්සේ සමඟ පමණක් නොව සහෝදරයා සමඟද සමඟි වීම" සවන් දෙන්න
01 "මනස්ථාපනය වන්න්න්න : මේ ප්‍රසාද ජනක කාලයයි" සවන් දෙන්න
පිවිසුම සවන් දෙන්න
Swami Thaththage Paniwudaya
fire ඊ-ප්‍රකාශන
සුදතුම් ගමන [January]
සුදතුම් ගමන [February]
Downlaodable Publications



ක්‍රිස්තුන් වහන්සේ උත්ථාන කරනු නොලැබූ සේක්නම් අපගේ දේශනා කිරීම නිරර්ථකය; ඔබගේ ඇදහීමත් නිරර්ථකය! සවන්දෙන්න.
KDP Web Team Review www.pubuduwa.org on alexa.com
free counters